හීන දිනවන A පාර
බුද්ධිමත් තාරුණ්‍යයයේ ආකර්ෂණීය ඉගැන්වීම..
නව පරම්පරාවට ගැළපෙන අතිවිශේෂ ඉගැන්වීමේ ශිල්පීය ක්‍රම සහ වසර තුනක ඉගැන්වීමේ අත්දැකීම සමගින්
Best of Best Results
පළමු Revision පන්තියේ ළමුන් 35 න් 11 ක් වෛද්‍ය හා ඉංජිනේරු පීඨ වරම් ලබන ලදි
විශේෂිත ක්‍රමවේදයකින් ඉගැන්වීම
ගැඹුරු විශය කරුණු පවා ඉතා පහසුවෙන් අවබෝධ වන ආකාරයට ප්‍රායෝගික උදාහරණ සමගින් ඉතා තර්කාණුකූලව උගන්වන අතර සෑම කොටසකටම අදාලව නවතම ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් හා 1980 සිට මේ දක්වා ලැබී ඇති විභාග ගැටලු සාකච්ඡා කරයි
සියලු විෂය කරුණු ආවරණය
මුල පාඩම් සහ අග පාඩම් සමබරව ආවරණය කරමින් නිසි කළට ආරම්භ වන Special Paper Class පන්තිය හරහා මුලු විෂය නිර්දේශයම ආවරණය වන Full Syllabus Papers 60කට අධික ප්‍රමාණයක් ලියවයි

join For These Classes of A/L
- All
- 2025
- 2026
- Paper
- Theory
- Revision
- Paper + Revision
- Paper + Theory

2026
2026 Theory + Paper + Reverse Class (March)
For Students who are willing to face GCE (A/L) in 2026 in Physical Science Stream or Biology...

2025
2025 (Revison + Paper) March
For Students who are willing to face GCE (A/L) in 2026 in Physical Science Stream or Biology...

2025
2025 A/L (Revison) March
For Students who are willing to face GCE (A/L) in 2026 in Physical Science Stream or Biology...

2026
2026 A/L (Theory) February
2026 දී භෞතික විද්‍යා විෂය ධාරාවෙන් හෝ ජීව විද්‍යා විෂය ධාරාවෙන් අ.පො.ස (උ/පෙළ) ට මුහුණ දීමට...

2025
2025 A/L (Revision) February
2026 දී භෞතික විද්‍යා විෂය ධාරාවෙන් හෝ ජීව විද්‍යා විෂය ධාරාවෙන් අ.පො.ස (උ/පෙළ) ට මුහුණ දීමට...

2025
2025 A/L (Paper) February
2026 දී භෞතික විද්‍යා විෂය ධාරාවෙන් හෝ ජීව විද්‍යා විෂය ධාරාවෙන් අ.පො.ස (උ/පෙළ) ට මුහුණ දීමට...

2026
2026 A/L (Paper) February
2026 දී භෞතික විද්‍යා විෂය ධාරාවෙන් හෝ ජීව විද්‍යා විෂය ධාරාවෙන් අ.පො.ස (උ/පෙළ) ට මුහුණ දීමට...
New

2026
2026 A/L (Theory+Paper) February
2026 දී භෞතික විද්‍යා විෂය ධාරාවෙන් හෝ ජීව විද්‍යා විෂය ධාරාවෙන් අ.පො.ස (උ/පෙළ) ට මුහුණ දීමට...

2025
2025 A/L (Revision+Paper) February
2025 දී භෞතික විද්‍යා විෂය ධාරාවෙන් හෝ ජීව විද්‍යා විෂය ධාරාවෙන් අ.පො.ස (උ/පෙළ) ට මුහුණ දීමට...
New

2025
2025 Revision (January)
For Students who are willing to face GCE (A/L) in 2025 in Physical Science Stream or Biology...
New

2026
2026 Theory (January)
For Students who are willing to face GCE (A/L) in 2026 in Physical Science Stream or Biology...
Hot

2026
2026 Paper (January)
2026 දී භෞතික විද්‍යා විෂය ධාරාවෙන් හෝ ජීව විද්‍යා විෂය ධාරාවෙන් අ.පො.ස (උ/පෙළ) ට මුහුණ දීමට...

2025
2025 Revision + Paper (January)
For Students who are willing to face GCE (A/L) in 2025 in Physical Science Stream or Biology...
Hot

2026
2026 Theory + Paper (January)
For Students who are willing to face GCE (A/L) in 2026 in Physical Science Stream or Biology...

What Students Say
ගුරුවරයා පිළිබදව
2020 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට විශිෂ්ට A සාමාර්ථ 3 ක් සමඟින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුලත් වී තෙවන වසර ඉගෙනුම ලබමින් සිටින මොහු ඉගැන්වීමට ඇති ආශාව හා ඊට ඇති කුසලතාවය හේතුවෙන් උපකාරක පන්ති ක්ෂේත්‍රයට ඇතුළත් වී තමාටම ආවේණිකවූ සුවිශේෂී ඉගැන්වීමේ ශිල්පීය ක්‍රම අනුගමනය කරමින් සිය පළමු උසස් පෙළ වසර කණ්ඩායමේ සිටි සිසුන් 35 න් 11 කට වෛද්‍ය හා ඉංජිනේරු පීඨ වරම් ලැබීමට මග පෙන්වන ලදි.
